හීනෙන් ඇවිත් බණ කියනවා බුදු සාදු...


 



ලොව වැන්දත් තවමත් මං පොඩි සාදු 

තාමත් කැමති අම්මා දෙනවට හාදු

නිදියි කියලා බනින්නෙපා ලොකු සාදු 

හීනෙන් ඇවිත් බණ කියනවා බුදු සාදු...


රණවිරුවා...

 අවිඅත දැරූ රැකවරණෙකි මගේ රටට 

ඔය නිළ ඇදුම ගෙන දෙයි ගරුසරු නුඹට 

රටම නිදයි නුඹ නොනිදයි මැදියමට

රණවිරුවාණනි නුඹයි පායන හිරැ අපේ ලොවට




ගෙවී ගිය සිව් වසර...

ජීවිතේ බෙදාගත් අඩි හයේ කාමරේ බඩගින්න බෙදාගත් මැට්ට ළග  කැන්ටිමේ ගෙවී ගිය සිව් වසර සබරෙ කදු මායිමේ  ෆොටෝවල හොයනවා මතක  මාවත දිගේ... වල් වැදී ...

නෙත් පැහැරන්නෝ...