නොදැන බොන කැද - දැනන් බොමුද ගුණ

මුකුනුවැන්න - කෙස්, ඇස් සහ සමට හිතකරයි.



හාතාවාරිය - ශරීරය පෝෂණය කරයි.



වැල්පෙනෙල - ධාතු පෝෂකයි.



ගොනිකා -අස්ථි,සන්ධිවලට හොඳයි.


කරල්සැබෝ - අර්ශස් සුවකරයි.



හීං උදුපියළිය - උදරාබාධවලට හිතයි.



කරපිංචා - අක්මාවට හිතයි.



යකිනාරං - මේදය අඩු කරයි.



එළබටු - සෙම අඩු කරයි.



ඉරමුසු - ශරීරය සිසිල් කරයි.



කුප්පමේනියා - ශ්වසන රෝග සදහා.



ගොටුකොළ - බුද්ධි වර්ධකයි.



පොල්පලා - ලේ,මුතා පිරිසිදු කරයි.



බටකිරිල්ල - පණුරෝග නසයි.



පිටවක්කා - අක්මාවට හිතයි.



දිවුල් කොළ - විෂ නසයි.





No comments:

Post a Comment

ගෙවී ගිය සිව් වසර...

ජීවිතේ බෙදාගත් අඩි හයේ කාමරේ බඩගින්න බෙදාගත් මැට්ට ළග  කැන්ටිමේ ගෙවී ගිය සිව් වසර සබරෙ කදු මායිමේ  ෆොටෝවල හොයනවා මතක  මාවත දිගේ... වල් වැදී ...

නෙත් පැහැරන්නෝ...