කඩුපුල් මලක් කතා කරයි.

                         මම නමින් කඩුපුල් මලක් වෙමි.රාත්‍රිය සරසන්නට මා තුළ ඇත්තේ දැඩි ආශාවකි.බොහෝ මිනිසුන් මා කඩා පූජා කරන්නේ පිං ලබා ගැනීමේ අපේක්ෂාවෙනි.නමුත් මා පූජා කිරීමෙන් බොහෝ පිං ලබාගත හැකි බව දන්නේ අල්ප ප්‍රමාණයකි.කුඩා ළමයින් මා හට බොහෝ ප්‍රිය කරයි.කිසිවෙකුට නොදෙවෙනි මනස්කාන්ත සුගන්ධයක් මා තුළ පවතී.

       මා රාත්‍රියේ විකසිත වීම හේතුවෙන් දැකගන්නට හැක්කේ අල්ප පිරිසකට පමණි.මාගේ මිතුරියන් හිමිදිරියේ සිට සවස් කාලය වනතෙක් ගෙවතු අලංකරණයේ යෙදෙයි.නමුත් මා ඒ සදහා දායකත්වය  ලබා දෙන්නේ රාත්‍රී කාලයේදී ය.හැකිනම් ඔබටත් ඒ අලංකාරය රසවිඳින්නට මා ආරාධනා කරන්නෙමි.


No comments:

Post a Comment

ගෙවී ගිය සිව් වසර...

ජීවිතේ බෙදාගත් අඩි හයේ කාමරේ බඩගින්න බෙදාගත් මැට්ට ළග  කැන්ටිමේ ගෙවී ගිය සිව් වසර සබරෙ කදු මායිමේ  ෆොටෝවල හොයනවා මතක  මාවත දිගේ... වල් වැදී ...

නෙත් පැහැරන්නෝ...