මග නොමග පෙන්වා ජීවිතේ
නුඹ තරැ ලකුණ වී පෙර මගේ
පෙවූ හැටි සිප් කිරි හරි අගේ
මට තාම මතකයි අද වගේ
කඩඉමක් අභියස ජීවිතේ
නුඹෙ සෙවණේ රැදීලා පෙර දිනේ
දුන් පන්නරය මහමෙර වගේ
නුඹ තවම ඇදුරුන් හදවතේ ❤️❤️❤️
ජීවිතේ බෙදාගත් අඩි හයේ කාමරේ බඩගින්න බෙදාගත් මැට්ට ළග කැන්ටිමේ ගෙවී ගිය සිව් වසර සබරෙ කදු මායිමේ ෆොටෝවල හොයනවා මතක මාවත දිගේ... වල් වැදී ...
No comments:
Post a Comment