මිනිසත්කමට නව අරුතක්...

 මේ සසර කවියක් නොවේ

කටු අකුල් ඉහිරූ මාවතේ...

සිනහවක් අහුලන්න බැහැමලු

දුකක් නොහෙලා ජීවිතේ...


සතුට පොඩි කර කාසි බේරෙන

පිපාසිත මිනිසත්පුරේ...

දිරාහිය මේ මහ පොළොව මත

මිනිස්කම් වැළලී තියේ...


එකකු පාගා එකකු නැගිටින

නොමිනිස්කම් රජයන ලොවේ..

හොඳ  නොහොඳකම් මිසක ගත යුතු 

දෙයක් කොතනද ජීවිතේ...










No comments:

Post a Comment

ගෙවී ගිය සිව් වසර...

ජීවිතේ බෙදාගත් අඩි හයේ කාමරේ බඩගින්න බෙදාගත් මැට්ට ළග  කැන්ටිමේ ගෙවී ගිය සිව් වසර සබරෙ කදු මායිමේ  ෆොටෝවල හොයනවා මතක  මාවත දිගේ... වල් වැදී ...

නෙත් පැහැරන්නෝ...