මවක් තරමට ජීවිතේ කියාදුන් ඒ ආදරේ

        සීමාමායිම් නොමැතිව අම්මා තරමට ආදරේ දන්දෙන ඒ සෙනෙහෙ උල්පත ගුරුතුමියයි.ආදරේ තරමට ජීවිතේ කියාදුන්නේ මවකට සමානවය.


මවක් තරමට ජීවිතේ 
කියාදුන් ඒ ආදරේ ....
නොමැත කිසිදින හමුවුනේ
තවත් මිනිසෙකු ඒ වගේ...


No comments:

Post a Comment

ගෙවී ගිය සිව් වසර...

ජීවිතේ බෙදාගත් අඩි හයේ කාමරේ බඩගින්න බෙදාගත් මැට්ට ළග  කැන්ටිමේ ගෙවී ගිය සිව් වසර සබරෙ කදු මායිමේ  ෆොටෝවල හොයනවා මතක  මාවත දිගේ... වල් වැදී ...

නෙත් පැහැරන්නෝ...