මිහිපිට මනුසත් දෙවිවරු...

 


රටක් රකින්නට
රැයක් දවාලක් 
වෙලාවක් අවේලාවක් 
නොමැතිව 
මුළු දිවියම කැප කළ
මිහිපිට මනුසත් දෙවිවරු වැනි
සුවවිරුවනි,
අපි සදා ඔබට ණයගැති වෙමු.



No comments:

Post a Comment

ගෙවී ගිය සිව් වසර...

ජීවිතේ බෙදාගත් අඩි හයේ කාමරේ බඩගින්න බෙදාගත් මැට්ට ළග  කැන්ටිමේ ගෙවී ගිය සිව් වසර සබරෙ කදු මායිමේ  ෆොටෝවල හොයනවා මතක  මාවත දිගේ... වල් වැදී ...

නෙත් පැහැරන්නෝ...