මගේ සුරතල් කික්කියා...

 දුක සතුටක් කියාගන්න 

මට ඉන්නා යාළුවේ

ඔයා නැතුව මට පාළුයි

දන්නවාද යාළුවේ...


 කතා කළත් මගේ දේවල්

 කතා නෑනේ ඒවට

 නොතේරුණත් ඒ හැමදේ 

 ඔයා දනී මං ගැන...


 රහ කෑමක් දැක්කෝතින්

 වැඩියෙන් මට ආදරේ

 බිස්කට් නම් ඕනෑමයි

 මන්චි නැතුව බෑ වගේ...










  

No comments:

Post a Comment

ගෙවී ගිය සිව් වසර...

ජීවිතේ බෙදාගත් අඩි හයේ කාමරේ බඩගින්න බෙදාගත් මැට්ට ළග  කැන්ටිමේ ගෙවී ගිය සිව් වසර සබරෙ කදු මායිමේ  ෆොටෝවල හොයනවා මතක  මාවත දිගේ... වල් වැදී ...

නෙත් පැහැරන්නෝ...