පුංචි අම්මා වන්නට වරම් දුන් සිඟිත්තා...

   ජීවිතයේ පළමුවතාවට මගේ නොවන  මගේම දරුවෙක්ට දෙවැනි අම්මා වන්නට මා හට වරම් දුන්නේ ඒ සිඟිත්තාය. මිදුල පුරා දුව පැන ඇවිදිමින් අපේ මුළු නිවසම සිනහවෙන් පුරවන්නේ ඒ පුංචි පුතුය. නිමක් නොමැති ආදරයක අරුමය මා ඉගෙන ගත්තේ ඔබගෙනි. ඔබේ අම්මා හා ළංවන තරමටම ඔබ මට ළං වූයේ කුමන බැඳීමකටදැයි මා අදටත් නොදන්නා කරුණකි. මා දිවියේ පුංචි කුමරා ඔබය.

No comments:

Post a Comment

ගෙවී ගිය සිව් වසර...

ජීවිතේ බෙදාගත් අඩි හයේ කාමරේ බඩගින්න බෙදාගත් මැට්ට ළග  කැන්ටිමේ ගෙවී ගිය සිව් වසර සබරෙ කදු මායිමේ  ෆොටෝවල හොයනවා මතක  මාවත දිගේ... වල් වැදී ...

නෙත් පැහැරන්නෝ...