ජීවිතයේ යනු, පුදුමාකාර සංසාරගත බැඳීමකි. දුක සතුට අතර දෝලනය වන්නකි. ජීවිතයේ බොහෝ දරාගැනීම් වැලපීම් අභියස දුකක් කියන්නට හිතකට සැනසුම ලබා ගන්නට බෞද්ධ අපට නම් බුදුසරණ දෙවිපිහිට තරම් තවත් දෙයක් නැත. ඕනම දුකක් බෙදාගන්නට ඒ සරණ සොයා නොයන කෙනෙක් නැති තරම්ය.
මා ජායාරූපකරණයට හසුකරගත් බුදු රුව
No comments:
Post a Comment