" මාව ඔයාලට හුරතලේට හදන්න බෑ තමයි.හිතුන හිතුන වෙලාවට මාත් එක්ක සෙල්ලම් කරන්න බෑ තමයි. හැබැයි එහෙමයි කියලා මාව මෙහෙම මරන්න එපා. ඔයාලට ලොකු සතුටක් මාව මෙහෙම දකිනකොට දැනෙනවා ඇති. ඒත් එහෙමයි කියලා මට ඔහොම වේදනාවක් දෙන්න කලින් සිය දහස් වතාවක් හිතන්න. ඔයාලට මගේ ජීවිතේ වටින්නේ නැතුවට මට ඒක ගොඩක් වටිනවා. මං ගෙදර එනකන් මගේ අම්මා තාත්තා බලාගෙන ඉන්නවා. ඔයාලට පුලුවන්නම් මට රිද්දන්නේ නැතුව මාව වෙන කොහෙට හරි ගිහින් දාන්න. බෙල්ල චුට්ට චුට්ට හිර වෙලා මැරෙනකොට ඒ දැනෙන වේදනාව මට දරාගන්න බෑ. චුට්ටක් හිතන්නකො ඔයාලට එහෙම දෙයක් වුනානම්. ඕනම දෙයක් කරන්න කලින් දෙපාරක් හිතලා බලන්න මට එහෙම වුනානම් කියලා. එතකොට කරන වැරදි ගොඩක් නතර කර ගන්න ඔයාලට පුලුවන්. "
Subscribe to:
Post Comments (Atom)
ගෙවී ගිය සිව් වසර...
ජීවිතේ බෙදාගත් අඩි හයේ කාමරේ බඩගින්න බෙදාගත් මැට්ට ළග කැන්ටිමේ ගෙවී ගිය සිව් වසර සබරෙ කදු මායිමේ ෆොටෝවල හොයනවා මතක මාවත දිගේ... වල් වැදී ...
නෙත් පැහැරන්නෝ...
-
සංසාර චාරිකාවේ ආත්මයක් ආත්මයක් පාසා අපි එකම අම්මාගේ වෙන්න ඇති ... ගිය ආත්ම භවේ සොයුරියක් වුනත් මේ ආත්ම භවේ මිතුරියක් වුනේ ප්රාර්ථනාවේ ...
-
රක්ත වර්ණ හිරු කිරණ මේඝ දූතයන් විනිවිද යමින් සමස්ත ධරණිතලය සිසාරා පැතිරී යන්නේ කෙතරම් චමත්කාරජනකව ද? හරිත වර්ණයෙන්...
-
මේ ජීවිතේ දුක දරාගන්න කියා දුන්නට අපි හැමදාමත් සංසාරේ ණයගැතියි බුදුහාමුදුරුවනේ...
No comments:
Post a Comment