දරාගෙන හැමදේම හිනාවෙන අකුරු තුන අම්මා

  


                      අම්මා තරමට දරුවන්ගේ ජීවිතය හැඩකළ මිහිපිට තවත් උතුම් කාන්තාවක් මා කිසිදින දැක නොමැත. වැටෙන වැටෙන තත්පරයක් පාසා නැගී සිටින්න වාරුවක් වුණු සැබෑම කාන්තාව නම් අම්මාය. ඇය විවිධ අවස්ථාවන්හිදී විවිධ රැකියාවන් , විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරයි.

-විටෙක ඇය නඩු විසඳනා නඩුකාරතුමෙකි.

-විටෙක ඇය සාත්තු සේවිකාවකි.

-තවත් විටෙක ගෘහණියකි. දක්ෂ සූපවේදිනියකි.

-වරක උපදේශිකාවකි.

-වරක වෛද්‍යවරයෙකි.

-විටෙක දරුවන් නළවනා ගායිකාවකි.

-තවත් විටෙක දක්ෂ පන්දු යවන්නියකි.

-තවත් විටෙක දරාගැනීමේ ප්‍රතිමූර්තියකි.


  අම්මා ගැන තවත් කියූ නොකියූ දේ බොහෝය.




 


















No comments:

Post a Comment

ගෙවී ගිය සිව් වසර...

ජීවිතේ බෙදාගත් අඩි හයේ කාමරේ බඩගින්න බෙදාගත් මැට්ට ළග  කැන්ටිමේ ගෙවී ගිය සිව් වසර සබරෙ කදු මායිමේ  ෆොටෝවල හොයනවා මතක  මාවත දිගේ... වල් වැදී ...

නෙත් පැහැරන්නෝ...