අරුණු උදයක පිපුණු පිනිබර
රෝස මල්වලට සුවද දීලා
පිරුණු සෙනෙහස ළබැදි අයුරින්
කියාදුනි ඔබ සිනහ පාලා
කරුණු නිසිලෙස මවක් සේ
විශය සබැදිව වටහාදීලා
කරපු මහමෙර මෙන් වූ සේවය
අගය කරනෙමි බැතිය පාලා...
ජීවිතේ බෙදාගත් අඩි හයේ කාමරේ බඩගින්න බෙදාගත් මැට්ට ළග කැන්ටිමේ ගෙවී ගිය සිව් වසර සබරෙ කදු මායිමේ ෆොටෝවල හොයනවා මතක මාවත දිගේ... වල් වැදී ...
No comments:
Post a Comment